මේ දෙන්නා එක වගේද ? Info Post k2 10:32 AM 1 comments පහත රූපවල දැක්වෙන්නේ බොලිවුඩ් නළු ඉම්රාන් ඛාන් සහ හොලිවූඩ් නළු රොබර්ට් පැටින්ග්සන් යන දෙදෙනායි. ඒ දෙදෙනාගේ යම් සමානකමක් ඔබට පෙනෙනවාද ? Share
ලංකාවේ ඉන්න මගෙ ලොකු තාත්තා කෙනෙක් මී ළඟ ජනාධිපතිවරණෙට රිපක්ලිකන් පක්ෂයේ චන්ද අයදින චීනෙට හිටපු ඇමෙරිකන් තානාපති Jon Huntsman වගේ ම යි. උඩ ඉන්න දෙන්නාටත් වඩා නිවුන්නු වගේ.
ReplyDeleteමම වගේ ම පෙනුමැති තවත් කෙනෙක් ලොව ඉන්නවා ඇති, හොයා ගන්න වෙනදාට වඩා පහසුත් ඇති, ඒත් හොයා ගන්නවා ද නැද්ද කියන එක තමයි කල්පනා කරන්න ඕන?!!!!