Breaking News
Loading...
December 26, 2011

Info Post
පැයට කිලෝමීටර් 40 ක වේගයෙන් ගමන් කළ හැකි පරිසර හිතකාමී
රික්සෝවක් හෙවත් ත‍්‍රිරෝද රියක් ජපානයේ යොඩෝගාවා සමාගම නිපදවයි. එම සමාගම මේ රිය හඳුන්වනුයේ විදුලි රියක් ලෙසයි. තිදෙනකුට ගමන් කළ හැකියි.එය මීටර් 2.5 දිග මීටර් 1.2 පළල මීටර් 1.6  උසැතිය. සම්ප‍්‍රදායික ජපාන නිර්මාණ අනුව ස්වභාවික ද්‍රව්‍යවලින් නිපැදවූ මේ රියේ තට්ටුව පදම් කළ උණ ගස්වලින් නිපදවා තිබේ.ශ්‍රී ලංකා මුදලින් එහි මිල රුපියල් ලක්‍ෂ 14 කට ආසන්නය.