Breaking News
Loading...
December 29, 2011

Info Post
වෙඩි තබන උපකරන තිඛෙන්නේ ප්‍රචණ්ඩත්වය සඳහාම පමණක් නොවේ. ඒවායින් කලා නිර්මාණ කරන්නත් පුළුවන්.සෙමියාටො නේල් ගන් වර්ගයේ කුඩා උණ්ඩ ඇති වෙඩි තබන තුවක්කුවක් උපයෝගයෙන් මොනාලිසා චිත්‍රයක් සිතුවම් කරන අයුරු දැක්වෙන මේ අපූරු විඩියෝව නරඹන්න